HomeWorld Newsතුර්කියට බලපෑ භූ කම්පනයOctober 16, 2024 3:40 pm 0නැගෙනහිර තුර්කියේ භූකම්පනයක් සිදුවී තිබෙනවා. එහි ප්රබලත්වය රික්ටර් මාපකයේ 5.9 ක් බව සඳහන්. විදෙස් බලධාරීන් වාර්තා කරන්නේ එයින් මිනිස් හා දේපළ හානියක් තවමත් තීරණය කර නොමැති බවයි Share This