අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මෙන්න

අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මෙන්න

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනු ලබන සියලුම පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Share This