කෙහෙළියගේ නම හැලුණු කුණ්ඩසාලේ රාජකීය විද්‍යාලය

කෙහෙළියගේ නම හැලුණු කුණ්ඩසාලේ රාජකීය විද්‍යාලය

මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය පී. එස්. අබේකෝන් මහතා නියෝග කර තිබෙනවා.

ඒ අනුව මින් පසුව එම විද්‍යාලය කුණ්ඩසාලේ රාජකීය විද්‍යාලය ලෙස හැඳින්වෙනු ඇති බව සඳහන්.

Share This