දියවන්නාවේ ලියැවුණු කවි ගී -වසන්ත යාපාබණ්ඩාරගේ නවතම කෘතිය එළිදකියි-

දියවන්නාවේ ලියැවුණු කවි ගී -වසන්ත යාපාබණ්ඩාරගේ නවතම කෘතිය එළිදකියි-

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් සිය පාර්ලිමේන්තු දිවිය තුළ රචනා කරන ලද ”දියවන්නාවේදී ලියැවුණු කවි ගී” ග්‍රන්ථය එළිදක්වා තිබෙනවා.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක අත්තනායක මහතා ඇතුළු විවිධ පාර්ශ්ව රැසක් සහභාගී වී ඇති බව සඳහන්.

Share This