බදුල්ලේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහාය වඩිවේල් සුර්ෂ්ට

බදුල්ලේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහාය වඩිවේල් සුර්ෂ්ට

බදුල්ල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරීමට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ මෝටර් රථය ලකුණින් තරග වැදී සිටින අපේක්ෂක කණ්ඩායම ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ යටතේ තරග කරන වඩිවේල් සුරේෂ් මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වී තිබෙනවා.

ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණය ගත් බවයි අද (19) පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව බදුල්ල දිස්ත්‍රික් නායක වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කළේ.

Share This