මැතිවරණ පැමිණිලි 340 පනියි

මැතිවරණ පැමිණිලි 340 පනියි

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 343ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 53ක් ද ලැබී ඇති බව සඳහන්

එමෙන්ම පසුගිය 18 වන දින සිට මේ දක්වා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි කිසිවක් ලැබී නැහැ.

Share This