HomeLocal Newsහිටපු ජනාධිපති මහින්දගේ වාහන 03ක් භාර දෙයිOctober 21, 2024 8:33 pm 0හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ලබා දී තිබූ වාහන 06න් තුනක් අද (21) ජනාධිපති කාර්යාලය වෙත භාර දී තිබෙනවා ඒ අමතර වාහන භාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය පසුගිය දා සිදු කර තිබූ දැනුම්දීමකට අනුවයි Share This