පාකිස්ථානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යළි සහය පතයි

පාකිස්ථානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යළි සහය පතයි

පාකිස්ථානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් අමෙරිකානු ඩොලර් බිලියන දෙකක මුදලක් අපේක්ෂා කර තිබෙනවා.

දේශගුණික විපර්යාසවලින් ඇතිවූ බලපෑමට මුහුණදීමේ අරමුණින් ඔවුන් එම මුදල අපේක්ෂා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්ථාන මුදල් අමාත්‍යවරයා විසින් මෙම මස අවසානයේදී පැවැත්වීමට නියමිතව ඇති වාර්ෂික ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම්වලදී අදාළ මුදල ඉල්ලීමට නියමිතව තිබෙනවා.

Share This