පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පුත්තලම දුම්රිය මාර්ගයේ ජා ඇල දුම්රිය ස්ථානය අසල සංඥා දෝෂයක් ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවිය හැකි බවයි වාර්තා වන්නේ.

එමන්ම මේ නිසා දුම්රිය ප්‍රමාදයක් ද සිදුවීමට ඉඩ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

Share This