CID ආ නාමල් යයි

CID ආ නාමල් යයි

පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

අද පෙරවරු 09.00ට පමණ ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

 

Share This