නිල නිවාස නොදුන් හිටපු ඇමැතිවරුන් 14කට දැනුම්දීමක්

නිල නිවාස නොදුන් හිටපු ඇමැතිවරුන් 14කට දැනුම්දීමක්

මෙතෙක් නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන් 14 දෙනෙකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යළි සිහි කැඳවීමක් කර තිබෙනවා

ඒ අනුව ලබන 30 වැනිදා වන විට අදාළ නිල නිවාසවලින් ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ

එමෙන්ම නිල නිවාසවල විදුලිය, ජලය ඇතුළු සියලු බිල්පත් ගෙවා අවසන් කළ යුතු වන අනතුරුව අදාළ නිවාස භාර ගැනීමට කටයුතු කරන බවයි සිහිකැඳවීම් ලිපියේ දක්වා ඇති බවට වාර්තා වන්නේ

Share This