මහ ඡන්දෙ ප්‍රචාරක වියදම් සොයන්න අද සිට නිරීක්ෂකයින් 150ක්

මහ ඡන්දෙ ප්‍රචාරක වියදම් සොයන්න අද සිට නිරීක්ෂකයින් 150ක්

මහ මැතිවරණයේ අපේක්ෂකයන් 1,000ගේ ප්‍රචාරක වියදම් සොයන්න අද (25) සිට නිරීක්ෂකයින් 150ක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මැතිවරණයෙන් පසු අපේක්ෂකයින් දෙන වාර්තා සහ නිරීක්ෂණ වාර්තා සසඳා බලන බවයි

මේ අතර ජනාධිපතිවරණයේ අදාළ වියදම් වාර්තා සම්බන්ධයෙන් 13 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ

Share This