ඉන්දියාව කළඹන ඩානා

ඉන්දියාව කළඹන ඩානා

ඩානා සුළි කුණාටුව ඊයේ රාත්‍රියේ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රදේශයේ ප්‍රසිද්ධ වනෝද්‍යානයක් හරහා ගොඩබිමට ඇතුළුවීමත් සමඟ එම ප්‍රදේශය ආශ්‍රිතව දැඩි වර්ෂාවක් පතිත වී තිබෙනවා.

හමාගිය තද සුළං හේතුවෙන් ගොඩනැගිලි ගණනාවකට හානි සිදුවූ අතර බෙංගාලයේ පුද්ගලයෙකු ජීවිතක්ෂය පත්ව ඇති බව සඳහන්.

Share This