වර්ෂාවෙන් බාධා වූ ශ්‍රී ලංකා – කොදෙව් තරගය යළි ඇරඹෙයි

වර්ෂාවෙන් බාධා වූ ශ්‍රී ලංකා – කොදෙව් තරගය යළි ඇරඹෙයි

වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නතර කළ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අවසන් සහ තෙවෙනි එක්දින තරගය යළි ආරම්භ කර තිබෙනවා

ඒ, අනුව එක් කණ්ඩායමක් පන්දුවාර 23 කර සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ

Share This