ජපාන මහ මැතිවරණය අද

ජපාන මහ මැතිවරණය අද

ජපාන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද (27) පැවැත්වෙනවා

ඒ අනුව ජපාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 465ක් වෙනුවෙන් නියෝජිතයින් තෝරා ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එමෙන්ම එරට ප්‍රධාන විපක්ෂය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (CDPJ) ආසන 128 සිට 191 දක්වා ජයග්‍රහණය කරනු ඇතැයි අනාවැකි පළව ඇතැයි ද එම වාර්තාවල දැක්වෙනවා

කෙසේ වෙතත් ජපාන දිගුකාලීන පාලක පක්ෂයට මහා මැතිවරණයෙන් පසු එහි බහුතරය අහිමි වනු ඇතැයි ද පුරෝකථනය කර තිබෙනවා

Share This