මැතිවරණ පැමිණිලි 860 පනියි

මැතිවරණ පැමිණිලි 860 පනියි

පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 869ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා

ඒ අනුව ගතවූ දිනයේ පැමිණිලි 78ක් කොමිෂන් සභාවට ලැබී ඇති අතර එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී තිබෙනවා

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව පැමිණිලි 845ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ

Share This