ආගමික ස්ථානවලට ආරක්ෂාව ගැන විශේෂ ප්‍රකාශයක් (VIDEO)

ආගමික ස්ථානවලට ආරක්ෂාව ගැන විශේෂ ප්‍රකාශයක් (VIDEO)

ආගමික සිද්ධස්ථානවලට ලබා දී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා

අද (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතා පැවසුවේ ආගමික ස්ථානවල ආරක්ෂාව ඉවත් කිරීමේ තීරණයක් ගෙන නොමැති බවයි

Share This