විහාරස්ථානවල පැවති ඡන්ද මධ්‍යස්ථානවල වෙනසක්

විහාරස්ථානවල පැවති ඡන්ද මධ්‍යස්ථානවල වෙනසක්

කඨින පිංකම් හේතුවෙන් විහාරස්ථානවල පැවති ඡන්ද මධ්‍යස්ථාන මෙවර වෙනස් කිරීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසුවේ මේ හේතුවෙන් එම ඡන්ද මධ්‍යස්ථාන වෙනත් විකල්ප මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට තීරණය කා ඇති බවයි.

Share This