ලොහාන් හා බිරිඳ අද අධිකරණයට

ලොහාන් හා බිරිඳ අද අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට අදාළවයි.

Share This