මැතිවරණ නිහඬ කාලය ඇරඹෙයි

මැතිවරණ නිහඬ කාලය ඇරඹෙයි

මහ මැතිවරණ අදාළව ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ලබා දී තිබූ කාලය මේ වන විට අවසන් වී තිබෙනවා

ඒ අනුව මහ මැතිවරණ නිහඬ කාලය තුළ සියලු ආකාරයේ දේශපාලන ප්‍රචාරණ මෙතැන් සිට සම්පූර්ණයෙන්ම තහනම් වනවා

Share This