නිදහස් මැතිවරණයක් ඉල්ලන සිරියාවේ විපක්ෂ නායක

නිදහස් මැතිවරණයක් ඉල්ලන සිරියාවේ විපක්ෂ නායක

නායකත්වය තීරණය කිරීම සඳහා ජනතාවට නිදහස් මැතිවරණයක් අවශ්‍ය බව සිරියානු අගමැති Mohammed Ghazi al-Jalali පවසනවා.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This