දෙසැම්බර් අස්වැසුම දීමනාව අද ගිණුම්වලට
මේ මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අද (12) දිනයේ ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා
ඒ අනුව අදාළ දීමනාව ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි
එමෙන්ම සියලුම ප්‍රතිලාභීන්ට හෙට (13) දින සිට තමාට හිමි මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබා ගත හැකි බව සඳහන්