ඉන්දියාව බලා පිටත්ව ගිය ජනපති

ඉන්දියාව බලා පිටත්ව ගිය ජනපති

ඉන්දීය නිල සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ.

Share This