පෙරළියෙන් සතියකට පසු සිරියානු බලධාරීන් පාසල් යළි විවෘත කරයි

පෙරළියෙන් සතියකට පසු සිරියානු බලධාරීන් පාසල් යළි විවෘත කරයි

ජනාධිපති බෂාර් අසාද් බලයෙන් පහකර සතියකට පසු සිරියානු බලධාරීන් විසින් යළි පාසල් විවෘත කර තිබෙනවා

කෙසේ වෙතත්, පවතින අවිනිශ්චිතතාවය හේතුවෙන් ඇතැම් දෙමාපියන් සිය දරුවන් පාසල්වලට නොයවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

13 වසරක සිවිල් යුද්ධයෙන් පසු සිරියාව නැවත ගොඩනැගීමේ දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් සිටිනවා

Share This