ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර තිබෙනවා

ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයින් 18දෙනෙකු ගෙන් සමන්විතයි

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව ඊයේ (19) නිකුත් කළා

එම ගැසට් නිවේදනය පහතින්

Share This