HomeLocal Newsරාජ්‍ය සේවක වැටුප් වැඩි වීමක්December 24, 2024 8:21 pm 0ලබන වසරේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. අද (24) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. Share This