චීනයෙන් ඉදිකරන්නට සැරසෙන ලොව විශාලතම වේල්ල

චීනයෙන් ඉදිකරන්නට සැරසෙන ලොව විශාලතම වේල්ල

ලොව විශාලතම වේල්ල ඉදිකිරීමට චීනය සැලසුම් කර තිබෙනවා.

ටිබෙටයේ බ්‍රහ්මපුත්‍ර ගඟේ එම වේල්ල ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 137ක් වැය කර තිබෙනවා.

කෙසේවෙතත් අදාළ ව්‍යාපෘතිය අසල්වැසි රටවල් විසින් විරෝධය පළ කර ඇති නමුත් චීනය පවසන්නේ මෙම වේල්ල ඉදිකිරීම ආරක්ෂක හේතූන් සඳහා එය බලපෑම් එල්ල කරවන්නක් නොවන බවයි.

Share This