හිටපු ප්රකට දේශපාලනඥයෙකු වූ ජේ.ආර්. සූරියප්පෙරුම දිවි සැරිය නිම කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු මෙන්ම දේශපාලන විචාරකයෙකු වූ ජේ.ආර්. සූරියප්පෙරුම මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්රාප්ත වී ඇති බව සඳහන්.
මිය යන විට ඒ මහතා 96 හැවිරිදි වියේ පසුවුණා.