කොටස් වෙළෙඳපොළෙන් අදත් වාර්තාවක්

කොටස් වෙළෙඳපොළෙන් අදත් වාර්තාවක්

කොටස් වෙළෙඳපොළේ ඉතිහාසයේ පළමු වරට අද (02) ඒකක 16,000සේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ එය 403.94කින් ඉහළ ගොස් ඇති අතර එය සටහන් වී ඇත්තේ ඒකක 16,348.55ක් ලෙසයි.

වෙළෙඳපොල පිරිවැටුම බිලියන 12.8ක් ලෙස සටහන් වී තිබෙනවා.

Share This