අම්පාර දිස්ත්රික්කයේ වීමෝල් සහ ගබඩා පරික්ෂා කෙරෙයි
අම්පාර දිස්ත්රික්කයේ වීමෝල් සහ ගබඩා පරික්ෂාවක් සිදුකර තිබෙනවා.
මෙම පරීක්ෂාව අම්පාර දිස්ත්රික් පාරිභෝගික සේවා අධිකාරිය සහ සබරගමු පළාත් අධ්යක්ෂ තාරක විදානගම ආරච්චි මහතා ඇතුළු කණඩායම විසින් සිදුකර ඇති බව සඳහන්.
ඒ් රටේ පවතින සහල් හිඟය හේතුවෙන් අම්පාර දිස්ත්රික්කයේ දැනට පවතින තත්ත්වය පිරික්සීම සදහායි.
මෙහිදි අම්පාර, සම්මාන්තුර,කල්මුණ සහ අක්කරපත්තු ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් හී වී මෝල් සහ ගබඩා පරික්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.