එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීමේ සාකච්ඡාවට සමගි ජන බලවේගය කැමැත්ත පළකරයි

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීමේ සාකච්ඡාවට සමගි ජන බලවේගය කැමැත්ත පළකරයි

එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට සහ අදාළ සාකච්ඡා නිල වශයෙන් පවත්වාගෙන යාමට සමගි ජන බලවේගය කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ සඳහා පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මූලිකත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් පිහිටුවීමට සහ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙන බව සඳහන්.

ඒ අනුව අදාළ මූලික වටයේ සාකච්ඡා ලබන සතියේ සිට ආරම්භ කරන බවයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ.

 

Share This