වසා දැමුණු මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගය යළි විවෘතයි

වසා දැමුණු මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගය යළි විවෘතයි

අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඊයේ (21) පස්වරුවේ වසා දැමුණු මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබෙනවා.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර මහියංගනය උඩුදුම්බර කහටගොල්ල ප්‍රදේශයෙන් පස් කඳු හා ගල් කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් මාර්ගය වසා දැමීමට පියවර ගැනුණා.

Share This