HomeLocal Newsඉතිහාසගත ඉහළ අගය වාර්තා කළ කොටස් වෙළෙඳපොළJanuary 23, 2025 4:43 pm 0ඉතිහාසයේ ප්රථම වරට කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) අගය ඒකක 17,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව වෙළෙඳ පොළේ සියලු කොටස් මිල ඒකක 17,025.99ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන්. Share This