
දකුණු බොලිවියාවේදී මගී බස් රථයක් අනතුරක -19 දෙනෙකු මරුට
දකුණු බොලිවියාවේදී මගී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.
අනතුරින් තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මියගිය අය අතර කාන්තාවන් 14 දෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු ද වන බව සඳහන්.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 50 දෙනෙකු පමණ සිට තිබෙනවා.