ගෞරව සම්මාන උපාධියෙන් පිදුම් ලැබූ අතිපූජ්‍ය රත්මලේ පුඤඤරතන නාහිමි

ගෞරව සම්මාන උපාධියෙන් පිදුම් ලැබූ අතිපූජ්‍ය රත්මලේ පුඤඤරතන නාහිමි

මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් ශාසන කීර්ති ශ්‍රී ලෝකාත්තචාරි සංඝ ශෝභන යන ගෞරව සම්මාන උපාධියෙන් පිදුම් ලැබීමට ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක,ජොහැන්ගුටෙන්බර්ග් සරසවියේ කථිකාචාර්ය ආචාර්ය අතිපූජ්‍ය රත්මලේ පුඤඤරතන නාහිමි සමත් වී තිබෙනවා.

සමස්ත භික්ෂු ශාසනයම ශෝහමත් කරමින් දෙස් විදෙස්සේ උන්වහන්සේ සිදු කරන්නා වූ සේවාව අගයමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමි ප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් උන්වහන්සේ වෙත මෙම ගෞරව සම්මානය ලබාදී ඇති බව සඳහන්.

Share This