HomeLocal Newsක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්February 6, 2025 8:27 pm 0කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා. එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. Share This