බටහිර කැරිබියන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

බටහිර කැරිබියන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

බටහිර කැරිබියන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 7.6ක ප්‍රබලතත්වයකින් යුතු භූ කම්පන තත්ත්වයක් මෙලෙස හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් රටවල් කිහිපයකට ද සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

Share This