
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙරටට ආ අලුත් සතුන්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවළක්, හයිනා යුවළක් හා මීයර්කැට් යුවළ් 03 සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යානයන්හි ප්‍රදර්ශනය සඳහා අද (10) මෙරටට ගෙන්වා තිබෙනවා
හයිනා සතුන් රිදීගම සෆාරි උද්‍යානය වෙත සහ අනෙක් සතුන් දෙහිවල සත්ව උද්‍යානය වෙත යොමු කර තිබෙනවා
අනතුරුව අද සිට මසක නිරෝධායන කාලයකින් පසුව ඔවුන් මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කරන බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ