
කොළඹ නවම් මහ පෙරහර අද සහ හෙට
කොළොම්පුර මහා සංස්කෘතික මංගල්‍යය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ නවම් මහ පෙරහර අද (11) සහ හෙට (12) රාත්‍රී 7 සිට වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති කිරින්දේ අස්සජි නාහිමියන්ගේ අනුශාසනා මත පෙරහර පැවැත්වෙන බව සඳහන්.