විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වැඩි වෙන තීරුබදු සහනය

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වැඩි වෙන තීරුබදු සහනය

ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි පළමු පියවර ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී ලබාදෙන තීරුබදු නිදහස් සීමාව වැඩි කිරීමටයි යෝජනා කර ඇත්තේ.

Share This