
අගමැතිවරිය හා GGGI ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගෝලීය හරිත වර්ධන ආයතනයේ (GGGI) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හෙලේනා මැක්ලියෝඩ් අතර හමුවක් පවත්වා තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී.
කෘෂිකාර්මික මූල්‍යකරණ යාන්ත්‍රණය, පරිසර සංරක්ෂණය,අපද්‍රව්‍ය කළමනාකරණය, “Clean Sri Lanka” ප්‍රගතිය, ඇතුළු තිරසර හරිත සංවර්ධන කරුණු කෙරෙහි මෙහි දී අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.