කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරෙයි

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරෙයි

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5 ක් අද (22) අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගය ගලවා නඩත්තු කිරීමේ කටයුතු සිදුවන බැවින් අද (22) උදෑසන හා සවස ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරිමට සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

එම දුම්රිය ගමන් වාර පහතින්,

Share This