
ළමුන් 5 දෙනෙකුට මරු කැඳවූ මොරොක්කෝවේ ගින්න
මොරොක්කෝවේ ටෙමාරා හි මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් ළමුන් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.
ගෑස් සිලින්ඩරයක් පුපුරායාම හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.
මියගිය ළමුන් වයස අවුරුදු 12ට අඩු වයසේ පසුවන්නන් බව සඳහන්.