
චීන ජාතිකයෙකු අභිරහස් ලෙස මිය යයි
කොළඹ කොම්පඤ්ඤවීදිය ප්රදේශයේ සුප්රසිද්ධ හෝටලයක ඉහළ මාලයක චීන ජාතික තරුණයෙකු මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.
අදාළ මෘත ශරීරය ආසන්නයේ ලේ පැල්ලම් කිහිපයක්ද තිබී ඇති අතර කොම්පඤ්ඤවීදිය පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.