පුංචි ඡන්ද දිනය තීරණයට ඉදිරි සතියේ සාකච්ඡා

පුංචි ඡන්ද දිනය තීරණයට ඉදිරි සතියේ සාකච්ඡා

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ දින තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් අනිද්දා (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එදින මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත අතර ලබන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බව සඳහන්.

එමෙන්ම ඉකුත් 2023 වසරේ පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා තැන්පත් කළ ඇප මුදල් ආපසු ලබාදීම පළමුව සිදුකරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

Share This