HomeLocal Newsහිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට ගැනීමට නියෝගFebruary 28, 2025 9:40 pm 0මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර තිබෙනවා. Share This