ඉන්දියාවේ හිම කඳු කඩා වැටීමෙන් සිව් දෙනෙකු මරුට

ඉන්දියාවේ හිම කඳු කඩා වැටීමෙන් සිව් දෙනෙකු මරුට

ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ ටිබෙටයට යාබද චමෝලි කලාපයේ හිම කඳු කඩා වැටීමෙන් සිව් දෙනෙක-ු මිය ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අධිවේගී මාර්ග ඉදිකිරීම් ස්ථානයක මෙලෙස හිම කඳු කඩා වැටී ඇති බවයි

එමෙන්ම ඉන්දීය හමුදාව පැවසුවේ හිම යට සිරවී සිටි 50 දෙනෙකු පිටතට ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බවයි

අතුරුදහන් වූ කම්කරුවන් පස් දෙනෙකු සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබන බව සඳහන්

Share This