HomeLocal Newsරාමසාන් උපවාස සමය ආරම්භ වෙයිMarch 2, 2025 9:32 am 0රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වනවා. අද සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙනු ඇති. ඊයේ (01) රාත්රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් මෙලෙස අද සිට රාමසාන් උපවාස සමය ආරම්භ වනවා. Share This