තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව ඊයේ (03) සිට 12 වනදා මධ්‍යම රාත්‍රි 12.00න් පසුව අවසන් වීමට නියමිත මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Share This