මෝදිගේ ලංකාගමනය ගැන ඉඟි පළවෙයි

මෝදිගේ ලංකාගමනය ගැන ඉඟි පළවෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 05 වනදා පමණ මෙම සංචාරය සිදු කෙරෙනු ඇති බව සඳහන්.

Share This